අපේ වේරහැර ගම ගැන යමක් ඇස් තියන එවුන්ට හිතන්නට……………

211120121751

මේ ගැන හිතන්නෙ මොකක්ද?

Advertisements

මෙහෙම වතුර නැති ජීවිතයක් ගැන.. දැනගන්න යමක්

Image

සමහර දේවල් තියෙනව කියන්නත් මොකක්ද වගේ …. ඒත් ඉතින් ගොඩක් දවසකින් බොලොග් එකට මොකවත් නොලීව හින්දම මම අද කියන්න යන්නෙ ලංකාවෙ සමහර ආයතන වල සමහර පුද්ගලයින් වැඩකරන විදිහ සහ එයින් අනෙක් දහස් ගානක් පුද්ගලයින් විදින දුක ගැන…. ඇත්තම කියනවනම් මේක හිට්ලර් යටතේ ඉන්න යුදෙව්වො වාගේ කතාවක්…. හරි මේ ගැන විස්තර මම පස්සෙ ලියන්නම් දැන් කන්න යන වේලාව…..